ගායන ශිල්පි රජිව් සෙබෙස්තියන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවත් ඔහු නේවාසිකව ප්රතිකාර ලබාගන්නා අතරේ යාබද වාට්ටුවක තවත් කලාකරුවෙක් නේවාසිකව ප්රතිකාර ලබා ගන්නා බවට දැනගන්නට ලැබ තිබෙනවා.
ඒ, තමන්ගේ සමීපතම මිතුරෙක් වන ප්රියංකර පෙරේරාය. ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමෙහි සෙල්ෆි ඡායාරූපයක් එක් කරමින් මෙසේ සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්....
“රෝහලක නේවාසිකව ප්රතිකාර ලබන අතරේ යාබද වාට්ටුවක හිතවතෙක් ඉන්නවා කියලා ආරංචිය ලැබුණාම ඒ හිතවතාගේ සුවදුක් හොයලා බලන්නේ නැතිව ඉන්නේ කොහොමද?” යනුවෙනි.
No comments:
Post a Comment