Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, September 1, 2020

පෞද්ගලික උත්සව සඳහා ආරාධනා එපා - ජනපති

පෞද්ගලික උත්සව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් නොකරන ලෙස ජනාධි මාධ්‍ය අංශය සියලු දෙනා ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යපෘති කඩිනම් කිරිමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසදීමට ජනාධිපතිවරයා දෛනික නිල කාර්යයන් හි ප්‍රමුඛත්වය ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරිමට අමතර උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල උත්සව හා සාදා වැනි අවස්ථාවන්ට සහභාගිවීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා නොකරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නෙ.

No comments:

Post a Comment

Post Bottom Ad