Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, July 14, 2020

කොරෝනාවට එරෙහිව සාර්ථක එන්නතක් රුසියාවෙන්

Russian Covid-19 vaccine

කොරෝනා වෛරසය සඳහා ලොව සිදුකළ පළමු සායනික එන්නත් අත්හදාබැලීම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

මොස්කව් හි රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය මගින් අදාල සායනික අත්හදාබැලීම් සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්කෝටි තිස්ලක්ෂ 41,499ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවද පන්ලක්ෂ 71,000 ඉක්මවා තිබෙනවා.

Source - Hiru News

No comments:

Post a Comment

Post Bottom Ad