ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු අලුතෙන් හඳුනාගෙන තිබේ.
ඔවුන්ගෙන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයකු ගේ ආශ්‍රිතයෙකු ය.
අනෙක් තිදෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි අයයි.
ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2814 දක්වා ඉහළ ගොස් ඇත.
No comments:
Post a Comment