Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, July 28, 2020

ජෝර්දානයේ ශ‍්‍රී ලංකික ගෘහ සේවිකාවන් යක්‍ෂාරූඪ වෙති (වීඩියෝ)

ජෝර්දානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු නිවාස අඩස්සියට ගෙන තිබේ.

දැනට මාස පහක පමණ කාලයක් තිස්සේ රැකියාව නැතිව ආහාර සපයා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවම විසදුමක් හෝ නොදෙන්නේ යැයි චෝදනා කරමින් ඔවුන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

තම සේවා ස්ථානය තුළ මෙම නිලධාරීන් දෙදෙනා රඳවා ගෙන පිටතට යාමට නොදී වටලාගෙන සිටිති.

ශ‍්‍රී ලාංකික සේවිකාවන් පවසන්නේ තමන් විසින් මාස පහක පමණ කාලයක් ආහාරයට ගත් ආහාර මෙම නිලධාරින් ද කෑමට ලබා දෙන බවයි.

ජෝර්දානයේ තානාපති නිළධාරීන් තිදෙනෙක් කාන්තා නේවාසිකාගාරයක සිරකරයි. "අපි මාස පහක් කාපු කෑම මේ සර්ලටත් අද කන්න දෙමු. කලා බලන්නකො සර්.. කන්න පුලුවන් ද කියලා " කොරෝනා වසංගතය හේතුවෙන් ජෝර්දානයේ කැමල්වේගා ඇඟලුම් කම්හල තුළ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා අහිමිවීම, වැටුප් අහිමිවීම හා මූලික අවශ්‍යතා අහිමිම නිසා පීඩාවටපත්ව, තම ගැටළු ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට විසඳුම් ලබා නොදෙන බවට චෝදනා කරමින් තානාපති කාර්යාල නිලධාරීන් තිදෙනෙක් තම සේවා ස්ථානය තුළ රදවාගෙන තමන්ට සාධරණය ඉටුකරදෙන ලෙස කරන ඉල්ලීමක්.

Posted by ජඹුරේවල චන්දරතන හිමි official on Monday, July 27, 2020

No comments:

Post a Comment

Post Bottom Ad