ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එම නිවේදනය අනුව ලබන 11 වෙනිදා සිට දැනට ඇඳිරි නිතිය පනවා ඇති කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුව ඇත. පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළ යුතු බව නියම කර ඇත. එමෙන්ම ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට සීමා කිරීමට උපදෙස් ලබාදී ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ.


No comments:
Post a Comment