Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, May 5, 2020

දඹුලේ මියගිය හමුදා සෙබලාට මීමැස්මොරය තිබිල තියෙනවා


දඹුල්ල බස් නැවතුම්පළ, පොදු වැසිකිළිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු විසින් ත්‍රීරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒවන විටත් ඔහු මියගොස් තිබෙනවා. සෙබලා බිම ඇද වැටී පැය භාගයක් පමණ යන කාලයක් යනතුරු කිසිවකු ඔහුට ළං වී නැත.

නමුත් ටික වේලාවකට පැමිණි තරුණයින් කිහිපදෙනෙක් විසින් ඔහුව රෝහල්ගත කර තිබේ. රෝහල් ගත කරන විටද ඔහු මියගොස් තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ දැනට සිදුකර ඇති පරීක්ෂණ වලට අනුව මෙම මියගිය හමුදා සෙබලා මීමැස්මොර රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත් බවයි.

මොහුට කුමන රෝගය තිබුණේදැයි යන්න තව දුරටත් පරීක්ෂණ කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මෙම යුද හමුදා සෙබලා දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට පැමිණ සිය ගමන් මල්ල එම ස්ථානයේ තබා වැසිකිළියට ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙනවාත් සමග එක වැරම ඇද වැටුණු බවයි වැසිකිළියේ සේවකයෙකු පවසා ඇත්තේ.

එම ස්ථානයේ පැය භාගයක පමණ කාලයක් මෙම තරුණයා හුස්ම අදිමින් සිට ඇති බව පැවසෙන අතර බොහෝ දෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුධ හමුදා සෙබලාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවුනු බවයි වාර්තා වුනේ‍.

පසුව වහා ම ක්‍රියාත්මක වුන තරුණයන් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයක් කතා කොට ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad