Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, April 21, 2020

මත්පැන් අත්අඩංගුවට නොගන්නා ලෙස තග දෑම්ම කසිපු මුදලාලි හා හිමිනමගේ වීඩියෝව

වාරියපොළ පොලිසියේ නිලධාරියකුට පොලිස් පරිශ්‍රයතුළ දී පහර දුන් බව කියන පුද්ගලයකු ඊයේ (20 ) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියා නීති විරෝධී මත්පැන් වැටලීමේ රාජකාරියේ යෙදී සිට ඇති බවත්, එම අවස්ථාවේ දී තමන්ගේ මත්පැන් අත්අඩංගුවට නොගන්නා ලෙස පුද්ගලයකුගෙන් ඇමතුමක් ලැබී ඇති බවත් පොලිසිය කියයි.
එම දුරකතන ඇමතුමෙන් පසු ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් ද තමන්ට ඇමතුමක් ලැබිණැයි ද, පෙරකී සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඒ හිමිනම ද ඉල්ලා සිටියේ යැයි ද පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා සටහන් තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් එම නිලධාරියා ඊයේ වෙනත් රාජකාරියකට ගොස් යළි පොලිසියට පැමිණෙද්දි ඔහුගේ පසුපසින් පැමිණි පිරිසක් අතර සිටි පුද්ගලයකු පොලිස් පරිශ්‍රයේදීම පහර දී ඇති බව ද, දුරකතන ඇමතුම දුන් ස්වාමීන් වහන්සේ ද  පොලිසියට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදුණු බව ද කියමින් පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා සටහන් තබා ඇතැයි පොලිසිය පවසයි.

පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත්, පහරකෑ බව කියන පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.

වීඩියෝව පහතින් බලන්න.

No comments:

Post a Comment

Post Bottom Ad