Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Friday, April 24, 2020

පෑලියගොඩ මාළු වෙලදපලේ කොරෝනා ප‍්‍රතිඵල එයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පලේ වෙලදුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඊයේ දිනයේ එම මධ්‍යස්ථානයේ 529 දෙනකු කොරෝනා පරීක්‍ෂණ සදහා යොමු කරන ලද නමුත් ඒ කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැති බවත් එය මහත් අස්වැසිල්ලක් බවත් ඔහු පැවසීය.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා පරීක්‍ෂණ 1142ක් සිදු කරන ලද බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad