Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, April 21, 2020

උතුරු කොරියානු නායකයාගේ ජීවිතය අනතුරු දායක මට්ටමක්

ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුව උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ තත්ත්වය බරපතල අතට හැරී බවට වන වාර්තා වනවා.

උතුරු කොරියානු නායකයාට හදවත් සැත්කමක් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර උතුරු කොරියානු නායකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමසිලිමත්ව සිටින බවයි CNN ප්‍රවෘත්ති සේවාව වාර්තා කර සිටින්නේ.

අප්‍රේල් මස 15 වෙනිදාට යෙදී තිබෙන සිය සීයාගේ උපන්දිනය වෙනුවෙන් පවත්වන ලබන සැමරුම් උත්සවයටද ඔහු සහභාගී නොවීමත් සමග ලොවපුරා විශාල කතා බහකට ලක්විය.

උතුරු කොරියානු නායකයා ඉකුත් අප්‍රේල් මස 10 වෙනිදා පැවති රජයේ රැස්වීමකට සහභාගිවූවායින් පසුව මේ දක්වා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පලවන වාර්තා හේතුවෙන් අමෙරිකානු බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කොට තිබෙනවා.

පලවන මෙම වාර්තා සම්බන්ධයෙන් දකුණු කොරියාවද අවධානයෙන් පසුවන බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad