Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Thursday, April 23, 2020

අගමැති මහින්ද හා ආණ්ඩුව පරදන්න පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්

mahinda rajapaksa gossiplanka news

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහසයි.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක වන බැවින් ජනාධිපතිවරයා විසින් නොකැදවුවද ඊට රැස්විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

එසේ පාර්ලිමේන්තුව රැස් කළ සැණින් විශ්වාසභංගයක් ගෙන විත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පවතින ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වසංගතය මර්දනය කිරීමට පවතින ආණ්ඩුව අසමත් වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ විශ්වාසභංගයක් ගෙන ඒමට සාකච්ඡා වෙමින් ඇත.

ඉන් පසුව එක්සත් ජාතික පෙරමුණේ නව රජයක් බිහිකිරීම සඳහා සූදානමක් ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad