Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, April 20, 2020

ලොව පුරා සිරවූ ලාංකිකයන් ගේනන ශ‍්‍රී ලන්කන් යලි ගුවන්ගත වෙයි.

ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිරීම නිසා විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව පළමුව සාක් කලාපය තුළ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය සූදානමින් සිටී.

එහි පළමු වැනි කණ්ඩායම ලෙස එළඹෙන 21 වැනිදා පාකිස්තානයේ සිට සිසුන් 115 ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 105 දෙනෙකු ඉන්දියාවේ සිට ගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු සූදානම් කරමින් සිටියි.

මෙසේ ගෙන යන ලද සියලු පිරිස් නියමිත කාල සීමාවක් නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව නිවෙස් කරා යොමු කිරීමට නියමිතය.

මේ ආකාරයෙන් ක්‍රමානුකූලව ලොවපුරා සිටින මෙරටට පැමිණීමට ඉල්ලා ඇති ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කිරීම සංවිධානය කරමින් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad