Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Saturday, September 5, 2020

පෝය ඩ්‍රෙස් කෝඩ් පන්සලේ උපන්දිනේට අදාළ නැහැ - සමන්ත භද්‍ර හිමිගෙන් පිළිතුරු (වීඩියෝ)


නිතර ආන්දෝලනයට තුඩු දෙන සිදුවීම් මතුකරන පිටිදූවේ සිරිධම්ම හිමි නොහොත් අරහත් සමන්ත භද්‍ර හිමිට අයත් දෙහිවල ආශ්‍රමයේදී පසුගියදා පැවති උත්සවයක ඡායාරූපවල දැක්වුණ ඇඳුමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය කථාබහක් ඇති විය.

මෙම උත්සවය පැවතුනේ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහගේ මවගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් දානයක් ලෙසයි.

මෙම දානයට චන්දිමාල් හා සමීප නිළියන් හා නිරූපිකාවන් කිහිප දෙනෙකු පැමිණි අතර මතභේදයට තුඩු දුන් ඇඳුම ඇඳ සිටියේ එලෙස පැමිණි නිරූපිකාවක යයි අනුමාන කෙරේ.

ඇගේ ඇඳුමේ යට කොටස ඇඟට ඇලුණ ස්වරූපයක් පෙන්නුම් කළ අතර සිරුරේ සැඟවිය යුතු කොටස් ඉස්මතු කිරීමක් ලෙස ඒ ගැන විවේචන පළ විය.එම ඇඳුම පන්සලකට නොගැළපෙන්නක් ලෙස විවේචන මතු විය. එසේම එදින උත්සවයේ සියලුම මස් මාළු වර්ග දානයට පිළියෙල කිරීමත් විවේචනයට ලක්විය.

කෙසේ වෙතත් මෙම විවේචන සම්බන්ධයෙන් සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු සැපයීමක් සිදු කර තිබේ.

එහිමියන් පවසන්නේ පන්සලේ ‘ඩ්‍රෙස් කෝඩ්’ පැවතුණත් එය පෝයට විපස්සනාවට අදාළ වුවද එවැනි උත්සව වලට අදාළ නැති බවයි. මස් වර්ග ආහාරයට ගැනීම අද දානයකදී සුලබ බවත් එය ගැටලුවක් විය යුතු නැති බවත්ය. එසේම පන්සලට යාබදව කුරුල්ලන් නිදහස් කරද්දී පන්සලේ මැරුණ සතුන් ආහාරයට ගැනීම ගැනද ස්වාමීන් වහන්සේ කරුණු දක්වා ඇත.




සාහිත්‍ය කෘතියක් රස විදින්නාක් මෙන් මිනිසුන්ට අවශ්‍ය බෞද්ධ ෆැන්ටසියක සිරවෙමින් කවදාවත් යථාර්තයක් නොවන නිර්වාණයක් උදෙසා සාධු නාද පැවැත්වීමටය. මේ ආකාරයෙන් ධර්ම දේශනය සම්මතය විවේචනය කරමින් අසම්මතව පරම සත්‍ය ඉලක්ක කරමින් සිරි සමන්තභද්‍ර හිමි විසින් පවත්වන ලදී. ශිෂ්‍ය ස්වාමින්වහන්සේලා සිය අදහස් එකතු කරමින් සාරංශ දේශනාවන් ඔස්සේ ධර්ම කාරනා ඔපවත් කරද්දී ශ්‍රවක දනන් සිය ගැටළු නිරාකරණය කරගන්නට විය. දහවල ප්‍රනීත දානයෙන් අනතුරුව ධර්ම පුස්තක සාකච්චා වැඩසටහන නිමාවිය.

No comments:

Post a Comment

Post Bottom Ad